හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් කළ ඇප නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම විභාග කිරීම සඳහා නොතිසි නිකුත් කරන්නේද නැද්ද යන්න නියෝගය ලබන 21 වනදා ප්‍රකාශ කරන බව කොළඹ මහාධිකරණය නියම කළේය.



