රජය ලබාදුන් බදු සහන මහජනතාවට ලබා නොදෙන ආයතන වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසයි.
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු පරිශ්‍රෙය් අද(17) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කොමසාරිස් ජනරාල් අශෝක නඳුන් ගුරුගේ මහතා මේ බව සඳහන් කළේය.



