පෙබරවාරි 14 ආදරවන්තයන්ගේ දිනය නිමිත්තෙන් තීරගත වීමට නියමිත ‘ලව් ආජ් කල් 2’ චිත්‍රපටයේ ප්‍රචාරකපටය පසුගියදා එළිදැක්වුණි.
මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ඉන්දීය නළු කර්තික් ආර්යන් (Kartik Aaryan) සහ සාරා අලි ඛාන් (Sara Ali Khan) යන දෙදෙනා බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
2009 තිරගත වුණු මුල් චිත්‍රපටයේ ඉන්දීය බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන් සහ දීපිකා පදුකෝන් ප්‍රධාන නළුවාට සහ නිළියට රංගනයෙන් දායක විය.