මේ සතියේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය නම් කරයි

Share

මෙම සතිය තුළ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පත් කෙරෙනු ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

 

කෘත්‍යාධිකාරී මණ්ඩලය පත් කිරීමෙන් අනතුරුව පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබදව තීන්දු තීරණ ගනු ඇති බව මන්ත්‍රීවරයා සදහන් කළේය.

Read more

Local News