මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඩු කරයි

Share

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 50 කින් අඩු කර තිබේ.

 

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය(SDFR) සියයට 6.50 දක්වා සහ නිත්‍ය පොලී පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 7.50 දක්වා පහළ දමා ඇත.

Read more

Local News