රියදුරු බලපත්‍ර නිකුත් කිරීම හෙටට පමණක් තාවකාලිකව අත්හිටුවයි

Share

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම හෙට(01) දිනයේ තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

 

මෙතෙක් භාවිත කළ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා වන පද්ධතියේ වැඩිදියුණු කිරීමක් මෙම පියවර ගත් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Read more

Local News