පසුගිය ආණ්ඩුව අසාර්ථක ආණ්ඩුවක් – නාමල්

Share

පසුගිය ආණ්ඩුව අසාර්ථක ආණ්ඩුවක් බව එම ආණ්ඩුවේ සිටි පාඨලි චම්පික රණවක මහතා වැනි පුද්ගලයන්ම අද ප්‍රකාශ කරන තත්වයක් උදාවි ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

 

කොළඹ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

Read more

Local News