පොලිස් නිලධාරීන් කීප දෙනෙකුට ස්ථාන මාරු

Share

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අවශ්‍යතාවය පරිදි පොලිස් නිලධාරීන් කීප දෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී තිබේ.

 

සේවයේ අවශ්‍යතාවය පරිදි පොලිස් නිලධාරීන් 14 දෙනෙකුගේ මෙලෙස ස්ථාන මාරු වීම් සිදු කර ඇත.

ඒ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු තිදෙනෙක්, පොලිස් අධිකාරිවරු දෙදෙනෙක් , සහකාර පොලිස් අධිකාරීවරු 6 දෙනෙක් , ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් හා පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක් අයත් වෙයි.

Read more

Local News