ඇවන්ගාඩ් නඩුව පවත්වාගෙන යාමට අවසරද? නැද්ද?-නියෝගය මාර්තු 13

Share

හිටපු සභාපති විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපතිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව පවත්වාගෙන යාමට අවසර දෙන්නේ ද? නැද්ද? යන නියෝගය මාර්තු මස 13 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කළේය.

Read more

Local News