සහල් මිල ඉහළ යෑම පාලනය කරන්න වැඩසටහනක්

Share

සෑම වසරකම දෙසැම්බර් හා ඊළඟ වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ ඇතිවන සහල් හිඟය මත පදනම්ව සිදුවන සහල් මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

 

ඒ අනුව වී මෙට්‍රික් ටොන් 25000 -35000ක් අතර ප්‍රමාණයක් රජය සතු මිනුවන්ගොඩ ගබඩා සංකීර්ණයේ ආරක්ෂිතව ගබඩා කර තබාගෙන අවශ්‍ය අවස්ථාවේදී සහල් කර වෙළඳ පොළ වෙත නිකුත් කිරීමට මෙහිදී අපේක්ෂා කරයි.

Read more

Local News