Home විදෙස් පුවත් සිංගප්පූරුවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 03ක්

සිංගප්පූරුවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 03ක්

0
සිංගප්පූරුවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 03ක්

සිංගප්පුරුවෙන් තවත් නව කොරෝනා වෛරස් ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වී තිබේ.

 

ඒ අනුව සිංගප්පුරුවෙන් මේ දක්වා වාර්තා වී ඇති නව කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 75ක් බව විදෙස් වාර්තා සඳහන් කළේය.

කෙසේවෙත්ත මෙම රෝගින්ගෙන් කිසිවෙක් මෑත කාලයේ දී චීනයට ගොස් නොමැති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

සිංගප්පුරුවෙන් වාර්තා වන නවකොරෝනා වෛරස් ආසාදිතයින්ගෙන් 19 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇති බව සඳහන්.

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 1770ක් දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here