මෛත්‍රීගේ ඉදිරි දේශපාලන ජිවිතය

Share

සිය ඉදිරි දේශපාලන ජීවිතය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් වැය කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

 

මැදිරිගිරිය ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවති තරුණ කාන්තා ගොවි නියෝජිත හමුවකට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

Read more

Local News