ඉතාලිය පුරා හදිසි තත්ත්වයක්

Share

ඉතාලිය සංචාරක සීමා කිරීම් සහ ජනතාව ඒකරාශිවීම් ඇතුළු රටපුරා ක්‍රියාත්මක හදිසි තත්ත්වය කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ඉතාලිය තවදුරටත් දීර්ඝ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

මීට අමතරව රට අභ්‍යන්තර ගමනා ගමනයද සීමා කර ඇති බව වාර්තා වේ.

Read more

Local News