මහ මැතිවරණය නිරීක්ෂණයට නිරීක්ෂකයින් 6000ක්

Share

මෙවර මහ මැතිවරණයේ නාම යෝජනා භාරදිමේ  කටයුතු ආරම්භ වීමත් සමඟ නිරික්ෂණ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව පැෆරල් සංවිධානය පවසයි.

 

නිරීක්ෂකයින් 6000ක් පමණ මෙවර මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බව එම සංවිධානය සදහන් කළේය.

Read more

Local News