අද පෙරවරුවේ අත්හිටුවනු ලැබු කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු යළි ආරම්භ කර තිබේ.
කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු අද පෙරවරුවේ අත්හිටුවනු ලැබුවේ , ප්රධාන මිල දර්ශක අගයන් පහත වැටීම හේතුවෙනි.
අද පෙරවරුවේ ගනුදෙනු ආරම්භ කිරිමත් සමග එස්. ඇන්ඩ් පී එස්.එල් ටුවේන්ටි දර්ශක අගය 5% කින් පහත වැටිණ.
කොටස් වෙළඳපළ සමස්ත මිල දර්ශක අගය පහළ ගියේ 2.7% කිනි.
ඒ අනුව අද පෙරවරු 11.7 වන විට කොටස් වෙළඳපළ පිරිවැටුම සටහන් වුණේ රුපියල් මිලියන 278 .3 ක් ලෙසයි.



