කැනේඩියානු අගමැතිගේ බිරිඳට කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ

Share

කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝගේ බිරිඳ කොවිඩ් ආසාදිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් තමා සහ බිරිඳ යන දෙදෙනාම ස්වයං නිරෝධායනයට ලක්වන බව අගමැති ටෘඩෝ නිවේදනය කර තිබේ.

 

කෙසේ නමුත් ඇය වෛරසයට ගොදුරුවී ඇත්ද යන්න මෙතෙක් තහවුරුවී නොමැති අතර බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝද වෛද්‍ය පරීක්ෂණයකට භාජනයවී තිබේ.

Read more

Local News