සෞදියේ සියලු ජාත්‍යන්තර ගුවන් ගමන් අත්හිටුවයි

Share

හෙට (15) දිනයේ සිට සති දෙකක කාලයක් සියලු ජාත්‍යන්තර ගුවන් ගමන් අත්හිටුවීමට සෞදි අරාබිය තීරණය කර ඇත.

Read more

Local News