ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනක්ට ස්ථානමාරුවීම්

Share

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනක්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් ලබාදිමට පොලිස් මූලස්ථානය කටයුතු කර ඇත.

පොලිස් මූලස්ථානය සදහන් කරන්නේ ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය අනුව හා මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය අනුව මෙම ස්ථාන මාරුවීම් ලබා දුන් බවයි.

Read more

Local News