ශ්‍රීලංකන් ගුවන් සේවයේ පළමු නිලධාරියෙකුටත් කොරෝනා වැළඳෙයි

Share

ශ්‍රි ගුවන් සේවයේ පළමු නිලධාරියෙකුට (First Officer) කොරෝනා වැළඳී ඇතැයි තහවුරුවී තිබේ.

 

ඒ හේතුවෙන් ඇතැම් කාර්ය මණ්ඩල සාමාජිකයින්ට ස්වයං නිරෝධායනයට ලක්වන්නැයි දැනුම්දී ඇත.

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ කොරෝනා බවට තහවුරු වූ රෝගීන් 28 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read more

Local News