යුරෝපය, ඉරානය, ද. කොරියාවේ සිට පැමිණි අයට ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

Share

මාර්තු 01 වැනිදාත් 15 වැනිදාත් අතර කාලයේ යුරෝපය, ඉරානය, දකුණු කොරියාවේ සිට පැමිණියේ නම් ළඟම ඇති පොලිස් ස්ථානයේ වහාම ලියාපදිංචි වන්නැයි ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙන්නේ ය.

 

එම තීරණය ගෙන තිබෙන්නේ කොරෝනා පාලනය කර ජනතාව ආරක්ෂා කිරීමේ අරමුණිනි.

Read more

Local News