දින තුනක විශේෂ නිවාඩුව මහ මැතිවරණයට අදාළ නාම යෝජනා භාරගැනීමේ කටයුතුවලට බාධාවක් නොවන බව ජාතික මැතිවරණ කොමිසන් සභාව පවසයි.
එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා පැවසුවේ එම කටයුතු සඳහා දිස්ත්රික් ලේකම් කාර්යාල හා ප්රාදේශීය ලේකම් කාර්යාලය විවෘතව පවතින බවයි.



