කටුනායක ගුවන් තොටුපළ වසා දැමීමට තීරණය කරයි

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කටුනායක ගුවන් තොටුපළ වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා. කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායේ අද පැවති විශේෂ රැස්වීමකදී මේ තීරණය ගෙන ඇති බව සඳහන්.

 

ඒ අනුව කටුනායක ගුවන් තොටුපළට ගුවන් යානා ගොඩබැස්වීමට අවසර ලබා නොදීමට තීරණය කර ඇති බව වැඩි දුරටත් සදහන්.

Read more

Local News