රියදුරු බලපත්‍රවල වලංගු භාවය සම්බන්ධයෙන් නිවේදනයක්

Share

2020 වසරේ මාර්තු 16වනද සිට අප්‍රේල් 15වනදා දක්වා දිනයන්හිදි අවලංගු වීමට නියමිතව ඇති රියදුරු බලපත්‍රවල වලංගු භාවය ජූනි මස 30වනදා දක්වා කල් දමා ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කළේය.

Read more

Local News