මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 264 කින් ඇප

Share

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් 264 ක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

 

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ඒ සඳහා අද හා හෙට දිනයේත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පහසුකම් සලසා ඇති බවයි.

මේ අතර දේශපාලන පක්ෂ ඇතුළු ස්වාධීන කණ්ඩායම් 26 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට නාමයෝජනා භාරදී තිබේ.

නාමයෝජනා භාරදීම හා ඇප මුදල් තැන්පත් කිරීමේ කාලය හෙට මධ්‍යහන 12 න් අවසන් වීමට නියමිතය

Read more

Local News