ස්වයං නිරෝධායනය ප්‍රතික්ෂේප කරන්නන්ගේ දේපල රාජසන්තකයි

Share

ස්වයං නිරෝධායනය ප්‍රතික්ෂේප කරන්නන්ගේ දේපල රාජසන්තක කරනු ලබන බව නිතිකොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍ය වෙත පැවසුවා

Read more

Local News