කොරෝනා රෝගය පරීක්ෂාවට පෞද්ගලික රෝහල්වලටත් අනුමැතිය

Share

සීමා හා කොන්දේසි යටතේ රුපියල් 6000 කට අඩු මිලකට COVID-19 රෝගය සඳහා පරීක්ෂණ පැවැත්වීමට පෞද්ගලික රෝහල්වලට අනුමැතිය ලබා දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.

 

ඔහු මේ බව සඳහන් කළේ, COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ය.

 

Read more

Local News