හෙට සිට 27 දක්වා කාලය රජයේ නිවාඩු දිනයක් නොවෙයි

Share

මාර්තු 20 , එනම් හෙට සිට 27 දින දක්වා කාලය රජයේ නිවාඩු දිනයක් නොවන බව දන්වා ඇත.

 

රජයේ සහ පෞද්ගලික ආයක ප්‍රධානින්ගේ නිර්දේශ මත හැකි පමණින් අදාල දිනයන්හි නිවෙස්වල සිට රාජකාරි සිදු කරන ලෙසද දන්වා තිබේ.

හෙට සිට 27 දක්වා කාලය රාජ්‍ය , පෞද්ගලික දෙඅංශය සඳහාම නිවසේ සිට වැඩකරන සතියක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කළේය.

මේ පිළිබඳ වැඩි විස්තර පසුව දැනුම් දෙනු බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කළේය.

Read more

Local News