නිවසේ සිට රාජකාරි සිදු කිරීමට අදාල චක්‍රලේකය නිකුත් කරයි

Share

මාර්තු 20 , එනම් හෙට සිට 27 දින දක්වා සතියක කාලයක් රජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයින් සේවා ස්ථානවලට වාර්තා කිරීම අවම කිරීම සඳහා දුරස්ථා ක්‍රමවේදයක් අනුගමනය කරමින් සිය කාර්යාලයේ රාජකාරි ඉටු කිරිමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය විසින් තීරණය තර ඇත.

Read more

Local News