ලන්ඩන් වල සිට ශ්‍රිලංකාවට පැම්ණි සියලු දෙනා නිරෝධායනයට ලක් කරන බව හමුදාපති පැවසුවා.
ඉන්දියාවේ වන්දනාගමන් වල නිරතව සිට ලංකාවට පැම්ණෙන සියලු දෙනා නිරෝධයනයට ලක් කරන බව ඒ මහතා වැඩ්දුරටත් පැවසුවා
හැකි පමණින් නිවෙස් වල සිට සිය රාජකාරි වල නිරත වන බවත් ඒ මහතා වැඩ්දුරටත් ප්‍රකාශ කලා
මේ දින කිපය තුල කරනු ලැබු සියලු ඉල්ලිම සදහා සහාය වූ ජනතාවට සහ මාධ්‍ය වෙතද සිය ස්තූතිවන්ත වන බවත් හමුදාපතිවරයා වැඩ් දුරටත් පැවසූවා.
ඊයේ දිනට පමණක් 1500ක් පමණ හෙරටට පැම්ණි බවත් ඔවුන් සතු සියලු විස්තර රජය සතු වන බවත් වැඩ්දුරටත් පැවසුවා.
තවද වන්දනාවේ ගොස් සිට මෙරටට පැම්නි වන්දනාකරුවන් හට ස්වයං නිරෝධයනය විමට උපදෙස් දුන් බවත්ඔවුන් පිලිබද සිය අවධානයෙන් සිටින බවත් හමුදාපති පැවසුවා
තවද මෙරට රැදි සිටින විදේශිකයන් හට හිරිහැර නොකරන ලෙසත් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීමක් කරනු ලැබුවා.
ජනතාව අනිසි ලෙස භිතියට පත් විමක් නොවිය යුතු බවත් ඒ මහතා වැඩ් දුරටත් පැවසුවා



