භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යයාංශය මඟින් නිකුත් කර ඇති මාර්තු 31 දිනට පෙර වලංගු කාලය අවසන් වන සියලුම ඛනිජ තෙල් බලපත්‍රවල වලංගු කාලය 2020-03-31 දක්වා දිර්ඝ කිරීමට තීරණය කර ඇත.
රටේ පවතින වාස්තවික තත්ත්වය සැලකිල්ලට ගනිමින් කාර්යාංශය මේ තීරණයට එලැඹි ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යයාංශය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.
මේ ගැන යම් ගැලුවක් වේ නම් අධ්‍යක්ෂක ඛනිජ හිමිකම් ඇමැතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.
දුරකථන අංකය-077 574 88 75



