කටුනායක ගුවන් තොටුපළ ජීවානුහරණය කරයි

Share

කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය, පිටත්වීමේ පර්යන්තය, තීරු බදු රහිත සාප්පු සංකීර්ණය, සංක්‍රමණික ගුවන් මගී පර්යන්තය ඇතුළු ගුවන් මගීන් වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන, ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිස් වල සහායෙන් අධි සාන්ද්‍ර ඇල්කොහොල් දියර ඉසිමින් දෙවන වරටත් ජීවානුහරණය කළ ආකාරය.

 

Read more

Local News