ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් සමත්ව ඇති බවයි.
එම කවුන්සිලය නිකුත් කළ නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණගත කිරීම්වල චන්දිමාල් අංක 08 ස්ථානයට පත්ව ඇති අතර ඔහු ඊට පෙර 10 වැනි ස්ථානයේ පසු විය.
ඔහු හැරෙන්නට මුල් ස්ථාන 20 තුළ වෙනත් කිසිඳු ශ්‍රී ලංකා පිතිකරුවෙක් නොමැති වීම ද විශේෂත්වයක්.