අනුරාධපුර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වයක්

Share

අනුරාධපුර බන්ධනාගාරයේ මේ වනවිට දැඩි උණුසුම්කාරි වාතාවරණයක් හටගෙන ඇති බව පොලීසිය පවසයි.

 

බන්ධනාගාරය තුල වෙඩ් තැබිමක්ද සිදුව තිබෙන බව වාර්තා වෙයි.

මෙම තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ කණ්ඩායම් හා පොලිස් කණ්ඩායම් කැදවා ඇති බව වාර්තා වෙයි.

Read more

Local News