Home දේශීය පුවත් ජපාන පාර්ලිමේන්තු නියෝජිත මණ්ඩලය හා වැවිලි ඇමැති අතර සාකච්ඡාවක්

ජපාන පාර්ලිමේන්තු නියෝජිත මණ්ඩලය හා වැවිලි ඇමැති අතර සාකච්ඡාවක්

0
ජපාන පාර්ලිමේන්තු නියෝජිත මණ්ඩලය හා වැවිලි ඇමැති අතර සාකච්ඡාවක්

ජපාන ශ්‍රී ලංකා මිත්‍රත්ව සංසදයේ පාර්ලිමේන්තු නියෝජිත මණ්ඩලය හා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා අතර සාකච්ඡාවක් පසුගියාදා පැවැත්විණි.

මෙම අවස්ථාවට ජපාන ශ්‍රී ලංකා තානාපතිතුවරයා, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපතිතරයාද  සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here