නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (11) පැවති වැඩමුළුවක දී පැවසුවේ රථවාහන වැරදි සම්බන්ධයෙන් පොලීසිය විසින් ලබා දෙන දඩකොළ නවීන තාක්ෂණය යොදාගෙන අදාළ වැරදකරුගේ නිවසට යැවීමේ ක්‍රමය පොලීසියට හඳුන්වා දෙන බවයි.
වැඩිදුරටත් අමාත්‍යවරයා පවසා සිටියේ පෙබරවාරි මාසයේදී නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය අාරම්භ කරන බවත් මේ අනුව අදාළ වරද සඳහන් ඡායාරූපයක් සමඟ දජකොළය වාහනය ලියාපදිංචි පුද්ගලයාගේ නිවසට යවන බවයි.