බැංකු කාර්යය මණ්ඩලවලට දැනුම්දීමක්

Share

බැංකු කාර්යය මණ්ඩලවලට ඇඳිරි නීති අවසර පත් නොමැතිව සිය බැංකු හැඳුනුම්පත උපයෝගි කර ගනිමින් නිවෙස් බලා යාමට අවස්ථාව ලබාදීමට වැඩබලන පොලිස්පතිවරයාගේ අවසර ලැබී ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි

Read more

Local News