කොරෝනා රෝගීන් ගණන 97ක් දක්වා ඉහළට

Share

මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස 97ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය පවසයි.

 

ඒ අතරින් දෙදෙනෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

Read more

Local News