හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක බස්නාහිර ආණ්ඩුකාර ධූරයට

Share

හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් (මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් ) රෝෂාන් ගුණතිලක මහතා බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කර තිබේ.

 

ජනාධිපතිවරයා ඉදිරියේදි නව ආණ්ඩුකාර ධුරයේ තව සුලු මොහොතකින් රෝෂාන් ගුණතිලක මහතා දිවුරුම් දීමට නියමිතයි.

Read more

Local News