විශ්‍රාම වැටුප් ලබන 03 වැනි දා ගෙවීමට පියවර

Share

විශ්‍රාම වැටුප් ලබන 03 වැනි දා ගෙවීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශය පවසයි.

 

එහි ලේකම් එස්. ආර්. ආටිගල මහතා සඳහන් කළේ, ගෙවීම් සඳහා අවශ්‍ය මුදල් ලබන 2 වැනි දා මහා භාණ්ඩාගාරයෙන් මුදා හැරීමට සැලසුම් කර ඇති බවයි.

මේ වනවිට වැටුප් ලබන විශ්‍රාමිකයින් සංඛ්‍යාව හය ලක්ෂ හතලිස් දහසකට අධිකය.

Read more

Local News