ඉතාලියේ හෙදියක් තමන්ට වැළදි තිබු වෙෙරසය අන් අයට බෝවේ යැයි සිතා සියදිවි නසාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
34 වියැති මෙම හෙදිය තමන්ට කොරෝනා වෙෙරසය ආසාදනය වූ හෙයින් තමන්ගෙන් අන් අයටද බෝවේ යැයි සිතා ඇති වු දැඩ් කනස්සල්ල මත සියදිවි හානි කරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.




