ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ නව ලේකම් වැඩ අරඹයි

Share

ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ නව ලේකම්වරයා ලෙස නීතීඥ රජිව් අමරසූරිය මහතා මීට සුළු වේලාවකය පෙර වැඩ භාර ගෙන තිබේ.

 

පසුගිය 27 පැවති ශ්‍රිලංකා නීතිඥ සංගම් ඡන්ද විමසීමේ දී ඔහු ලේකම් ධුරයට තේරී පත් වු බව එම සංගමයේ හිටපු ලේකම් නීතීඥ කෞෂල්‍ය නවරත්න මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News