ජනාධිපති කාර්ය සාධක බලකා මෙහෙයුම් මධ්‍යස්ථානයට අමතන දුරකථන අංක

Share

අත්‍යාවශ්‍ය මහජන සේවාවන් සැපයීම මෙහෙයවීම සම්බන්ධීකරණය හා පසුවිපරම් කිරීම පිණිස වූ ජනාධිපති කාර්යා සාදක බලකා මෙහෙයුම් මධ්‍යස්ථානය අරලිය ගහ මන්දිරයේදී ස්ථාපිත කර ඇත.

 

පහත සඳහන් දුරකථන අංක මිගින් ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙයුම් මධ්‍යස්ථානය සමඟ ජනතාවට සම්බන්ධ විය හැකි බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

දුරකථන අංක :- 0114354854, 0114733600

සෘජු දුරකථන අංක :- 0113456200, 0113456201, 0113456202, 0113456203, 0113456204

ෆැක්ස් අංක :- 0112333066, 0114354882

ඊමේල් ලිපිනය ptf@pmoffice.gov.lk

Read more

Local News