එංගලන්තයේ ලන්ඩන් නුවර ජීවත් වු 55 හැවිරිදි ශ්‍රීලාංකික පුද්ගලයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගොස් තිබේ.
අද (28) පස්වරුවේ මෙම පුද්ගලයා මියගොස් ඇති අතර මොහු ලන්ඩන්වල ෆෙල්තම් (feltham) ප්‍රදේශයේ සිටි අයෙක් බව වාර්තා වේ.
Share

Read more