රුසියාව වැඩ නොකරන සතියක් ප්‍රකාශයට

Share

රුසියාව තුළ කොරෝනා වෛරසය සීඝ්‍ර ලෙස පැතිරිමක් පෙන්නුම් නොකළත් ඉදිරි සතිය වැඩ නොකරන සතියක් ලෙස ප්‍රකාශයට පත් කිරිමට එරට ජනාධිපති වැලැද්දිමිර් පුටින් තිරණය කර තිබේ.

 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවය.

පවතින ‍වාතාවරණය හමුවේ එය දිර්ඝ කිරිම සම්බනධයෙන් ලබන 05වැනිදා තීරණය කරනු ඇති බව නිවේදනය කළේය.

Read more

Local News