Home දේශීය පුවත් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ රිය අනතුරක්

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ රිය අනතුරක්

0
හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ රිය අනතුරක්

නාවලපිටියේ සිට හැටන් හරහා වැලිමඩ දක්වා අධික වේගයෙන් ධාවනය වු මෝටර් රථයක් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වී ඇති බව ගිනිගත්හේන පොලීසිය පවසයි.

ඊයේ (12) පස්වරු 4.00ට පමණ මෙම අනතුර සිදු වී ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ දෙදෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන්ට කිසිඳු අනතුරක් සිදු වී නොමැති අතර අනතුරෙන් වෑන් රථයට දැඩි අලාභ හානි සිදුවී ඇති බවයි අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන ගිනිගත්හේන පොලීසිය පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here