මහරගම යහම්පත් මාවත වසා දමයි

Share

මහරගම යහම්පත් මාවතේ සිටි පුද්ගලයෙකුට අද කොරෝනා ධනාත්මක ‍බවට සනාථ වී තිබේ. ඒ හෝමාගම රෝහලේ දීය

 

මේ වනවිට මහරගම යහම්පත් මාවත වසා දමා අදාල පවුල නිරෝධයනයට නිවස තුලම යොමුකර ඇත.

Read more

Local News