පවතින වත්මන් තත්ත්වය හමුවේ කළුතර, නාගොඩ රෝහල වෙත බාහිර රෝගීන් පැමිණීම සීමා කරන ලෙස කළුතර සෞඛ්‍ය විද්‍යායතනය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
විශේෂයෙන් අළුත්ගම, බේරුවල සහ දර්ගා නගරවාසීන් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසයි එම ආයතනය දැනුම්දෙයි.
Share

Read more