ඇඳිරි නීතිය කඩ කළ 6850ක් අත්අඩංගුවට

Share

ගත වු පැය 12 ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 809 ක් අත්අඩංගුවට ගෙන ඇත.

 

පොලිස් මාධ්‍ය ‍කොට්ඨාසය සඳහන් කර සිටියේ වාහන ද 166ක් අත්අඩංගුවට ගත් බවයි.

මේ අතර 2020.03.20 වන දින සවස 6 සිට අද(30) උදෑසන 6 දක්වා කාලය තුළ අත්අඩංගුවට පත් මුළු සංඛ්‍යාව 6850 ක් වන අතර මුළු වාහන සංඛ්‍යාව 1643 ක් බවද පොලීසිය සඳහන් කරයි.

Read more

Local News