සිංගප්පුරුවේ ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය අද සිට සති දෙකකට වසාදමා තිබේ.
ඒ, එම කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේ, 21 වන මහලේ සේවකයෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු කර ගැනීම හේතුවෙන් බව කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Share

Read more