ඩයලොග් අන්තර් සමාජ ලීග් තරඟාවලියේ දෙවන වටයේ තරඟයේදී නාවික හමුදා සහ පොලිස් පිල අතර තරඟයක් පෙරේදා (13) බම්බලපිටිය, පොලිස් පිටියේදී පැවැත්විණි.
එහිදී පොලිස් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 45-26 ක් වශයෙන් තවත් විශිෂ්ඨ ජයක් තහවුරු කර ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය.